shh!" කියන්නෙ ඔයා කාර්‍යබහුල වෙලා ඉන්න වෙලාවකට ඔයාට එන calls, sms එකක් මගින් නවත්තගන්න පුලුවන් Android app එකක්.උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු ඔයා ඉන්නෙ වැදගත් රැස්වීමක,නැත්තම් නිවාඩු පාඩුවෙ film එකක් බල බල,එහෙමත් නැත්තම් නිදාගෙන කියල.ඔයාල අත්දැකීමෙන්ම දන්නව ඇති එහෙම වෙලාවකට වැඩකට නැති call එකක් අවම දැනෙන සතුට නේද?:)

ඉතින් අපේ Android use කරන අයට දැන් පුලුවන් shh!" කියන app එක භාවිතා කරල ඒ වගේ කරදරකාරී calls වළක්වා ගන්න.ඔයා meeting එකක ඉන්නවනම් ඔයාට කරන්න තියෙන්නෙ මේ app එක on කරගෙන ඉන්න විතරයි.එතකොට කවුරුහරි ඔයාට call කරොත් මේ app එක හරහා call කරන කෙනාට msg එකක් යනව Shh! I’ll call you later කියල.මේ msg එක අපිට කැමති විදියට හදාගන්න පුලුවන්.ඕනෙ නම් හොද කුනුහර්පයක් හරි දාගන්න පුලුවන්.නැත්තම් අවස්ථාවෙ හැටියට වෙනස් කරගන්න.ඔයා ඉන්නෙ meeting එකක නම් I’m on the meeting වගේ එකක් දාගන්න.ඒක ඉතින් ඔයාලගෙ කැමැත්ත තමයි.

Main features:
• Widget app — always at hand!
• Totally silent mode
• VIP-list
• Sms answering machine with custom messages
• You can activate answering machine either for all or known phone numbers
• Custom limit of sms for money economy


එහෙනම් පහල කැමති Hosting site එකකින් Download කරගන්න.
                 
    Hosting Site            
        
     Download Link
               



     


මම මීට කලින් නම් Android apps දීල නෑ.ඒත් ඉදිරියේදී මම ඔයාලට Android apps,games දෙන්න බලාපොරොත්තු වෙනව.ඒක නිසා අලුත්ම updates ලබා ගන්න facebook page එකටත් like එකක් දාල මේ site එකට join වෙන්න අමතක කරන්න එපා.

Post a Comment

 
Top