යාළුවනේ මතක ඇතිනේ මම කලින් දුන්න SuperNatural Season 1-8 වෙනකන්.ඉතින් එතකොට මම කිව්වනේ පස්සෙ දවසක ඉතුරු ටිකත් දෙන්නම් කියල.ඔන්න එහෙනම් ගෙනාව complete season 9 එක.මේකෙ කතාව මම මුලින් ලිපියෙ කියපු නිසා ආයෙ මෙතන දාන්නෙ නෑ.ඔයාල මුල ලිපිය කියෙව්වෙ නැත්තම් මුලින්ම ඒක බලන්න.මොකද මේකෙ season 1 එකේ ඉදල බැලුවෙ නැත්තම් කතාව තේරෙන්නෙ නැති වෙයි.
මේකෙ Torrent තමයි තියෙන්නෙ.ඔයාල Torrent වලින් Download කරන්න දන්නෙ නැත්තම් වර්ගීකරණය යටතේ තියන about Torrent කියන එක click කරන්න.
එහෙනම් ඔයාල කැමති size එකකින් බා ගන්නකෝ.
2.75 GB copy

6.05 GB copy

ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.