ඔයාලට හොද Web browser එකක් තමයි Torch කියන්නෙ.අපි දන්නවනේ Torrent එහෙම Download කරන්න අපිට Torrent client එකක් අවශ්‍ය වෙනවනේ.ඒත් මේ browser එක භාවිතා කරනවනම් අපිට Torrent client එකක් නැතුව browser එක හරහා Torrent Download කරන්න පුලුවන්.ඊට අමතරව මේකෙ තව වැඩ ටිකක් තියනව.

Torch is a powerful web browser that offers you the possibility to visit your favorite websites and also share links with anyone. The built-in torrent and video downloading abilities enable you to get and manage the files and movie clips you want. You can easily create and manage bookmarks as well and thanks to the security features packed in Torch browser you can rest assured your activities are safe. 

Features:
- Built-in Torrent
- Media Grabber
- Easy Sharing
- Download Accelerator
- Powerful Browser
- Secure Browsing
- All In One

                 
    Hosting Site            
        
     Download Link
          

ඉතින් ඔයාල දන්නවනේ මගේ facebook පිටුව අලුත් උන බව.ඒකටත් Like එකක් දාන්න.එතකොට ඔයාලට අලුත් softwares ගැන දැනගන්න පුලුවන්.දන්නවනේ Full version softwares Download කරනවනම් software informer තමයි. :)

Post a Comment

 
Top