යාලුවනේ ඔන්න ආයෙමත් මම අලුතෙන්ම නිකුත් උන IDM version එක අරගෙන ආව ඔයාලට.දන්නවනේ ඉතින් මම හැමදාමත් Internet Download Manager අලුත්ම version එක ආපු ගමන් ඔයාලට දෙනව කියල.කලින් වතාවෙ ආපු version එකේ තිබුන පොඩි අඩුපාඩු 2ක් හදල තමයි මේ අලුත්ම එක නිකුත් කරල තියෙන්නෙ.


What's new in version 6.20 Build 2

(Released: Jun 10, 2014)
1.Added support for Firefox 32 and SeaMonkey 2.28
2.Fixed video recognition problems in Google Chrome.

ඉතින් ඔයාල දන්නවනේ මගේ facebook පිටුව අලුත් උන බව.ඒකටත් Like එකක් දාන්න.එතකොට ඔයාලට අලුත් softwares ගැන දැනගන්න පුලුවන්.දන්නවනේ Full version softwares Download කරනවනම් software informer තමයි. :)

patch කරන හැටි මම ඔය Rar file එක ඇතුලටම දාල තියනව.ඒක නිසා අව්ලක් වෙන්නෙ නෑ.

හරි එහෙනම් පහල තියන කැමති Hosting site එකකින් Download කරගන්න.


                 
    Hosting Site            
        
     Download Link
          



     

එහෙනම් මම ගියා.comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා

Post a Comment

 
Top