4k YouTube to mp3 කියන software එක විශේෂයෙන්  නිර්මාණය කරල තියෙන්නෙ youtube,vimeo,Facebook කියන site වල තියෙන video නැතුව audio එක විතරක් Download කරගන්න.ඔයාලට මේ software එක භාවිතා කරල කලින් මම කියපු site වල තියෙන video වලින් MP3, M4A, OGG කියන format වලට audio එක download කරගන්න පුලුවන් කිසි කරදරයක් නැතුව.ලොකු දෙයක් කරන්න නෑ.ඔයාලට කරන්න තියෙන්නෙ vedio එකේ url එක past කරන එක විතරයි.ඉතුරු ටික ඔක්කොම software එක බලාගනී. 

Features
Extract audio from YouTube videos and save it in MP3, M4A or OGG in high quality.
Download full YouTube playlists or channels and generate m3u files.
Transfer downloaded tracks automatically into iTunes and upload them on your iPhone or iPod.
Listen music via native built-in music player.
Download and extract audio tracks from SoundCloud, Vimeo, Flickr and DailyMotion videos.
Download audio books from YouTube.
Extract audio tracks even from embedded in HTML page videos.
Use 4K YouTube to MP3 on your PC, Mac or Linux, doesn’t matter what OS you prefer.


පහල දාල තියන Hosting site වලින් කැමති එකකින් Download කරගන්න.(Download කිරීමට උපදෙස්)
                 
    Hosting Site            
        
     Download Link
                



     


ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා...

Post a Comment

 
Top