යාලුවනේ එහෙනම් අලුත්ම Angrybird අත්දැකීමකට ලෑස්ති වෙන්නකෝ.මම අද ඔයාලට ගෙනාවෙ Angry birds epic කියන අලුත්ම angry birds game එක.මේක සාමාන්‍යයෙන් අපි කලින් දැකපු angry birds game වගේ නෙමෙයි.මොකද මේකෙ අපිට එක එක ආයුධ පාවිච්චි කරන්න අවස්ථාව ලබා දීල තියනව.ඌරොන්ට ගහන්න තියෙන්නෙ කඩු,පොලු,frying pan වගේ දේවල් වලින්.කොහොමද?සුපිරි නේද?

මේකෙ ඔයාලට fantasy piggy island එකක්ම තියන්ව explore කරන්න.ඒ වගේම අපේ සුපුරුදු Red, Chuck, Bomb කුරුලු වීරයො set එකට සටන් කරන්න තියෙන්නෙ King Pig, Wiz Pig, Prince Porky කියන සුපුරුදු ඌරො set එකත් එක්ක තමයි.තවත් විශේෂම දේ තමයි මේකෙ චරිත ඔක්කොම සොල්දාදුවන් වගේ විශේෂ ඇදුම් ඇඳගෙන තමයි ඉන්නෙ.ඉතින් මේක ඔයාලට විශේෂ අත්දැකීමක් වෙයි කියල හිතනව.









Requires Android: 2.3.3 and Up
Version: 1.0.8



සැලකිය යුතුයි...
මෙය  play කිරීමට load කරන අවස්ථාවේදී පමණක් Internet connection තිබීම  අවශ්‍ය  වේ.play කිරීමේදී  internet disconnect කළ හැක.

Google Play Link - Angry birds epic

Direct Download Apk+Data - Solidfiles (66MB)

එහෙනම් යාලුවනේ comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඔයාල දන්නවනේ මේ වගේ දේවල් software informer වෙතින්ම පමනයි කියල..

         ..මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම සපුරා තහනම්..
22 Jul 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top