µ torrent කියන්නෙ අපි කවුරුත් දන්න torrent file download කරන්න තියන ප්‍රසිද්ධම torrent client එක බව අපි කවුරුත් දන්නවනේ.ඒත් අපි හැමෝම use කරන්නෙ මේක free version එක තමයි.මොකද µTorrent Plus version එක ගන්න ඕන නම් අපිට ගෙවීමක් කරන්න සිද්ධ වෙනව.අපි ඉතින් කවදාවත් සල්ලි දීල software ගන්නෙ නෑනෙ.:) ඔන්න දැන්නම් ඔයාලට µTorrent Plus version එක ගන්න ගෙවන්න ඕනෙ නෑ.මොකද ඔන්න දැන් ඒකත් crack කරල.free version එකට වඩා මේකෙ features වැඩී.

µTorrent Plus 3.4.2 Features
  • Protect your computer with integrated antivirus
  • Get the codecs you need to enjoy HD video
  • Easily move files to your favorite devices
  • No advertisements
ඔන්න එහෙනම් කැමති අයට පුලුවන් පහලින් Download කරගන්න.

මේක install කරන හැටි මම ඔය winrar file එක ඇතුලටම දාල තියනව.ඔයාලට ගැටලුවක් උනොත් අහන්න.

                 
    Hosting Site            
        
     Download Link



ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.

Post a Comment

 
Top