ඔන්න ඉතින් ගොඩ දවසකින් තමයි පොස්ට් එකක් දාන්නෙ.අද මම දෙන්න හිතුවෙ Game එකක්.Strategy Game වලට කැමති අයට නම් මේක සුපිරිම Game එකක්.ඔයාල අනිවාර්යෙන් play කරල ඇතිනේ Age of empire , Rise of nations වගේ Games.අන්න ඒ වගේ Game එකක් තමයි මේකත්.මේක මුලින්ම release උනේ 2002 වර්ෂයේදී.ඒත් මේ වසරේදී ඒ කියන්නෙ 2014 දී ඒ Game එකේ තව වැඩි දියුණු කරල Full version එකක් විදියට නිකුත් උනා Age of Mythology: Extended Edition කියල.මේකෙ කරපු වෙනස්කම් තමයි Windows 7,8 වල හොදින් වැඩ කිරීම,Map එක තව වැඩි කරල තිබීම,Graphic quality වැඩි කර තිබීම වගේ දේවල්.

මාත් මේ දවස් වල play කරන්නෙ මේක තමයි.ඒ වගේම මම Download කරෙත් මේ Torrent එකම තමයි.ඒක නිසා බය වෙන්න එපා.මේක 100% වැඩ.

මේ තියෙන්නෙ මම install කරනකොට ගත්තු screenshot එකක්.


එහෙනම් Screenshot , system requirments , trailers ඔක්කොම Torrent එකේ තියනව.මට වැඩි විස්තරයක් කරන්න වෙලවක් නෑ යාලුවනේ.එහෙනම් පහලින් ගන්න.



ඔයාල Torrent වලින් Download කරන්න දන්නෙ නැත්තම් වර්ගීකරණය යටතේ තියන about Torrent click කරන්න.

18 Sep 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top