ඔන්න අදත් ගෙනාව පට්ටම game එකක්.මේ දවස් වල මාත් play කරන්නෙ මේක තමයි.මේකෙ කතාවට තේම වෙලා තියෙන්නෙ තව අවුරුදු 150 ක විතර අනාගතයේදි වෙන සිද්දියක්.ඒ කියන්නෙ යුද්දය නිසා තව අවුරුදු 150කින් ලෝකය තනිකර නටබුන් ගොඩක් බවට පත් වෙනව.මිනිස්සු කිහිප දෙනයි ඉතිරි වෙලා ඉන්නෙ.ඒ වගේම මේකෙ තියනව අද්භූත යානා.තව රොබෝල වගේ සත්තුත් ඉන්නව.ඒවල මිනිස්සුන්ව හිර කරගෙන බටහිර ප්‍රදේශවලට ගෙනියනව.හැබැයි ඒ ගෙනියන අය ආයෙ එන්නෙ නම් නෑ.ඔය වගේ හිරකාරයො ඉන්න යානාවක ඉන්නව එක කෙල්ලෙක්.එයාගෙ නම trip.එය එයාගෙ අධි මානසික ශක්තිය භාවිතා කරල කොහොම හරි මේ හිර කූඩුවෙන් පැන ගන්නව.ඒ අතරෙ තව කෙනෙක් එයාගෙ ශරීර ශක්තිය භාවිතා කරල කොහොම හරි හිර කූඩුව කඩා ගෙන එලියට එනව.ඒ තමයි Monkey.කොහොම හරි මේ දෙන්නම ඒ යානවෙන් පැන ගන්නව. .කොහොම හරි මේ කෙල්ලත් තාක්ශණය පැත්ත හොදට දන්නව.ඉතින් මේකි කරන්නෙ එයා ගාව තියන head band එකක් කරල Monkey ගෙ ඔලුවට හයි කරනව.මොකද කෙල්ලට තේරෙනව මෙයා තමයි මට ජීවත් වෙලා ඉන්න වගේම නිදහස ලබා ගන්න තියන එකම ක්‍රමය කියල.අර කලින් මම කිව්වනෙ දෙන්නම යානයෙන් පැන ගන්නව කියල.එහෙම පැන ගත්තට පස්සෙ Monkey ට සිහිය නැති වෙනව.ඒ අතරෙ තමයි ඔය head band එක හයි කරන්නෙ.සිහිය ආවට පස්සෙ Monkey ට හොදටම කේන්ති යනව අර කෙල්ලත් එක්ක.ඒත් ඉතින් මොනව කරන්නද?දැන් අරක ගලවන්නත් බෑ.මාර වැඩේ කියන්නෙ කෙල්ල මරුනොත් Monkey ත් මැරෙනව.එහෙම වෙන්නෙ අර head band එකෙන් දෙන්නව සම්බන්ධ වෙලා ඉන්න නිසා.ඉතින් කොහොම හරි මේ දෙන්න එකතු වෙලා තමන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කරනව.මේකෙ අපිට play කරන්න තියෙන්නෙ Monkey ගෙ චරිතය.
මෙන්න trailer එක.
මේකෙ Grapichs එහෙම සුපිරියට තියනව.ඒක නිසා අනිවාර්යෙන් system requiarements බලන්න.
System Requirements
Minimum:
OS: Windows XP SP2, Vista or higher
Processor: Intel Core 2 Duo @ 2.20GHz / AMD Athlon 64 X2 4600+
Memory: 2 GB RAM
Graphics: Nvidia Geforce 9600/ ATI Radeon HD 4850
DirectX: Version 9.0c
Hard Drive: 12 GB available space
හරි එහෙනම් කට්ටිය අරගෙන බලන්න.ඔන්න මම torrent ඕනෙ අයට එහෙම ගන්නත් Direct link ඕනෙ අයට එහෙම ගන්නත් පුලුවන් විදියට දැම්ම. OS: Windows XP SP2, Vista or higher
Processor: Intel Core 2 Duo @ 2.20GHz / AMD Athlon 64 X2 4600+
Memory: 2 GB RAM
Graphics: Nvidia Geforce 9600/ ATI Radeon HD 4850
DirectX: Version 9.0c
Hard Drive: 12 GB available space
Torrent Links - Kickass/the pirate bay
Direct Links - Part-1 || Part-2 || Part-3 || Part-4 || Part-5 || Part-6 || Part-7
(1GB parts)
password - www.top2download.com
එහෙනම් මම ගියා.තව පට්ට ගේම් එකක් අරන් ආයෙත් එන්නම්...
Post a Comment