ඔන්න අද උණු උණුවෙම ගෙනාව Internet Download Manager අලුත්ම version එක.ඒ කියන්නෙ 6.19 build 7 එක.මේක දෙන්නෙ serial number එක්කමයි.ඒක නිසා කිසි අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.කලින් version වල තිබුනු දෝෂ ඔක්කොම හදල තමයි මේ අලුත්ම version එක නිකුත් කරල තියෙන්නෙ.හරි ඔන්න එහෙනම් කැමති කට්ටියට පහලින් download කරගන්න පුලුවන්.
Download IDM 6.19 build 7
Serial numbers
Download crack
rar password - cooltricks
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
හරි දැන් මේකයි කරන්න තියෙන්නෙ.මුලින්ම IDM පරන version එකක් තියනවනම් full unstall එකක් දීල ඊට පස්සෙ මේක install කරන්න.දැන් register වෙන්න කියල මෙහෙම එකක් ආවොත් ඒකට කැමති නමකුයි,email එකකුයි දීල ඊට පස්සෙ මම දීපු serial numbers වලින් එකක් දෙන්න.
install කරාට පස්සෙ register වෙන්න කියල මුකුත් ආවෙ නැත්තම් IDM open කරල registration tab එකට ගිහින් registration click කරල අර උඩින් කියල තියන විදියට කරන්න.
හරි එහෙනම් මම ගියා.ඔයාලගෙ අදහස් comment එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා.
මෙම ලිපියෙහි සියලුම අයිතිය Cool Tricks සතු වන අතර අවසරයකින් තොරව මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් අඩවි වල පල කිරීමෙන් වලකින්න.
Post a Comment