හලෝ යාලුවනේ.අද මම ගෙනාවෙ uninstaller එකක්.ඒ කියන්නෙ දැන් ඔයාල PC එකට අනං මනං install කරනවනේ.ඉතින් අපිට ඒ install කරපු software එක තවදුරටත් අවශ්‍ය නැත්තම් ඒක බොරුවට තියාගෙන ඉදල වැඩක් නෑනෙ.ඒ නිසා අපි ඒක පරිගණකයෙන් ඉවත් කරනව.සාමාන්‍යයෙන් අපි මේක කරන්නෙ control panal එකට ගිහින්.ඒත් එහෙම unstall කරහම සමහර file ඉතුරු වෙනව.ඒකෙ ප්‍රතිඵලයක් විදියට පරිගණකය මන්දගාමී වෙන්නත් පුලුවන්.ඒ වගේම hard space එකත් අඩු වෙනව.ඉතින් මේකට හොදම විසදුම තමයි unstall කරන්න software එකක් භාවිතා කරන එක.එතකොට ඔයාට පුලුවන් සම්පූර්ණයෙන්ම වැඩසටහනක් පරිගණකයෙන් ඉවත් කරන්න.මතකද මම කලිනුත් දුන්න iobit unistaller කියල එකක්.මේක ඒකට වඩා ටිකක් Advanced.මේකෙ ප්‍රධාන කාර්‍යන් ටික පහලින් දාන්නම්.

Detects all changes to your system
In addition to the smart scan engine, Smarty Uninstaller provides you with an easy to use but effective feature – Smarty Snapshot. It allows you to monitor the installation of new applications and detect every change made to your system during this process. These changes are saved to the snapshot, that can be accessed later at any time for review or complete uninstall.

Easily manage programs
The grouping feature allows you to organize applications into logical groups and view grouped programs in separate tabs. You can add comments to installed applications which will be displayed on the main window when an application is selected.

Intuitive and moderninterface
Featuring an intuitive and modern interface, Smarty Uninstaller displays in the main window all installed software, broken installations, system components and Windows updates.

Fully compatible
Smarty Uninstaller has been developed and fully tested to work great on Windows® 8 and other Windows® operating systems, from Windows® XP and up. No matter what you own - a PC or a laptop or netbook or tablet.


එහෙනම් හරි නේද?පහල කැමති hosting site එකකින් Download කරගන්න.

patch කරන හැටි මම winrar file එක ඇතුලටම දාල තියනව.ඔයාලට ඒකෙදි යම් ගැටලුවක් ආවොත් comment එකක් දාල අහන්න.

                 
    Hosting Site            
        
     Download Link
                      



     

හරි යාලුවනේ ඔයාල දන්නවනේ මගේ fb fanpage එක් වෙනස් උනා කියල.ඉතින් ඔයලට ලුත්ම updates ඉක්මනින්ම ලබා ගන්න ඒකටත් like කරන්න.කැමති නම් මේ site එකට join වෙලා යන්න

.

Post a Comment

 
Top